නිශ්කාෂණය කර ඇති සහල් තොගය ගැන ප්‍රකාශයක්
අද (07) දහවල් 12 වන විට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂණය කළ ඇති සමස්ථ සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 101,000 ඉක්මවා ඇති බව වෙළඳ අමාත්‍යංශය පවසනවා.
ඒ අතර කැකුලු සහල් ටොන් 40000ක් සහ තැම්බූ සහල් ටොන් 61000ක් වන බව සඳහන්.