ඩොලරයේ ගැනුම් මිල රු.286 යි

ඩොලරයේ ගැනුම් මිල රු.286 යි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.02ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 294.63ක් ලෙසයි.

Share This