2024 ශ්රී ලාංකික විවාහක රූ රැජිණ ලෙසින් කිරුළු දැරූ ඉෂාදි අමන්දා
2024 වසරේ ශ්රී ලාංකීක විවාහක රූ රැජිණ කිරුළ හිමිකර ගැනීමට ඉශාදි අමන්දා සමත් වී තිබෙනවා.
ඉශාදි ලබාගත්ත මේ ජයග්රහණයට දසතින් සුබ පැතුම් හිමිවුණා.
ඒ අතර අප කවුරුත් දන්න විශේෂ පුද්ගලයෙකුත් වේදිකාවේදී ඉශානිට සුබ පතනවා දැකගන්නට ලැබුණා.
ඒ වෙන කවුරුත් නෙවෙයි සංගීතවේදී හෙක්ටර් ඩයස්.
2024 ශ්රී ලාංකික විවාහක රූ රැජිණ ලෙසින් කිරුළු දැරූ ඉෂාදි අමන්දා, සංගීතවේදී හෙක්ටර් ඩයස්ගේ, බිරිඳගේ නැගණිය කියලා තමයි කියන්නේ.
මෙම ජයග්රහණයෙන් අනතුරුව ඇය ලබන වසරේ පැවැත්වෙන ලෝක විවාහ රූ රැජින තරගයට ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට ද නියමිතයි.
ඉශාදිට ලංකාවේ වගේම ලෝක ජයග්රාහණයත් හිමිකරගන්න ලැබේවා කියලා Monara.com අපි ඔබට සුබ පතනවා.
ඡායාරූප👇🏻