මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ චරිතයක් වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද (02) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 83 වන වියේ පසුවිය.

Share This