අමෙරිකානු ජනාධිපති ජාතිය අමතයි

ඉරානය සමග යුද්ධය ආරම්භ වීමෙන් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට ජාතිය ඇමතීම සිදුකරන බව විදෙස් ආරංචි මාර්ග සදහන් කරයි.

අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 9.00ට අමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේදී ජාතිය ඇමතීමට ආරම්භ කළ බව වැඩි දුරටත් සදහන් වෙයි.

Share This