මහඔය සහ දැදුරුඔය අවට අය පරිස්සමෙන්

මහඔය සහ දැදුරුඔය අවට අය පරිස්සමෙන්

(ශිරාන් රණසිංහ)
මහඔය සහ දැදුරුඔය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බැවින් පහත්බිම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව කල්පනාකාරී වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මහඔය සහ දැදුරුඔය ආශ්‍රිත ප්‍රදේශවලට තද වැසි පතිත වන බවත් ඒ අනුව එම ඔයවල් ආශ්‍රිතව ජීවත්වන ජනතාව ඒ පිළිබඳ සැලකිල්ල යොමු කරන ලෙසද ඉල්ලා සිටී.

Share This