ලාෆ් ගෑස් මිලෙහි වෙනසක් නැහැApril 30, 2025 7:13 pmමාසිකව ක්රියාත්මක වන මිල සූත්රය අනුව ලාෆ් ගෑස් මිල සංශෝධනය කරන බව එම සමාගම පවසයි. කිලෝග්රෑම් 12.5ක සිලින්ඩරයක් මේ වනවිට රුපියල් 4,100කටත් කිලෝග්රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 1,645කට අලෙවිවේ. Share This