පාසල් නිවාඩු කාලය ගැන දැනුම්දීමක්

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පුද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව පළමු පාසල් වාරයේ පළමු අදියර මාර්තු 14 දිනෙන් අවසන් වීමට නියමිතය.
පළමු වාරයේ දෙවැනි අදියර අප්‍රේල් 01 ආරම්භ වන බව එම අමාත්‍යාංශ පවසන්නේ .
චන්දන ලක්මාල්