කොළඹ කොටස් වෙළඳපළ පහත වැටෙයි

කොළඹ කොටස් වෙළඳපළ පහත වැටෙයි

කොළඹ කොටස් වෙළඳපළේ සියලුම කොටස් මිලදර්ශකය අද (07) ඒකක 7.63 කින් පහළ වැටි ඇත.

එය ප්‍රතිශතයක් ලෙස 0.05%ක පහළ බැසීමක්.

දිනයේ ගනුදෙනු අවසානයේදී එය සටහන් වූයේ ඒකක 16.115.47 ලෙසයි.

අද දවසේ පිරිවැටුප රුපියල් බිලියන 2.1 වේ.

චන්දන ලක්මාල්

Share This