මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයට අවශ්‍යකර සිටි සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් වීරකැටිය, මීගස් ආර ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ යන අන්වර්ත නමින් හදුන්වනු ලැබූ පුද්ලයා සහ ඔහුගේ දරුවන් දෙදෙනා මිය ගොස් තිබුණා.

Share This