ජනපති අනුර පාර්ලිමේන්තුවට ඇවිත්February 28, 2025 5:33 pmජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පාර්ලිමේන්තුවට පැමිණියා. ඒ, 2025 වර්ෂයට අදාළ ආරක්ෂක අමාත්‍යංශයේ අයවැය ශීර්ෂය විවාදයට ගන්නා අවස්ථාවේදීයි. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා කටයුතු කිරීමත් විශේෂත්වයක්. Share This