වගා නොකළ කුඹුරු ඉඩම් අක්කර 68,000ක්

වගා නොකළ කුඹුරු ඉඩම් අක්කර 68,000ක්

වගා නොකර ඇති කුඹුරු ඉඩම් අක්කර 68,000ක් සහ ගොඩ ඉඩම් අක්කර 29,000ක් අස්වැද්දීමට ආණ්ඩුව තීරණය කරයි.

“එක මිටට හොවි බිමට” මැයෙන් ගොඩ හා කුඹුරු ඉඩම් අස්වැද්දීම සැලසුම වී තිබේ.

දීප ව්‍යාප්තව සිදු කළ සමීක්ෂණයකින් පසුව මෙම වගා සංග්‍රාමය ක්‍රියාත්මක කරයි.

ශිරාන් රණසිංහ

Share This