2025 වසරේදී මේ දක්වා වෙඩි තැබීම් 66ක්

2025 වසරේදී මේ දක්වා වෙඩි තැබීම් 66ක්

2025 වසරේ ජුලි 11 වැනිදා දක්වා වන කාලය තුළ දිවයින පුරා වෙඩි තැබීම් 66ක් වාර්තාවී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඉන් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 37 දෙදෙනෙකු තුවාල ලබා ඇත.

මෙම වෙඩිතැබීම් 48කට සංවිධානාත්මක අපරාධ කල්ලි සම්බන්ධවී ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

Share This