මත්ද්‍රව්‍ය කිලෝ 494ක් දහනයට

මත්ද්‍රව්‍ය කිලෝ 494ක් දහනයට

පොලිසිය නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එක්ව සිදුකරන ලද වැටලීම්වලදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 494 ග්‍රෑම් 48 ක ප්‍රමාණයක් අද 28 දහනය කොට විනාශ කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

නඩු කටයුතු අවසන් වූ මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය දැඩි ආරක්‍ෂාවක් යටතේ පුත්තලම පාලාවිය ප්‍රදේශයට රැගෙන ගොස් සිමෙන්ති සමාගමකට අයත් දහන උදුන තුළ දී විනාශ කිරීමට නියමිත බවයි.

චන්දන ලක්මාල්

Share This