පැය 48ක දුම්රිය වර්ජනයක්

පැය 48ක දුම්රිය වර්ජනයක්

උසස් වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රී සිට පැය (48) සංකේත වැඩ වර්ජනයක් නිරත වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය කියයි.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද පෙරවරුවේ දුම්රිය බලධාරීන් සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව එම සංගමය කියා සිටියේය.

චන්දන ලක්මාල්

Share This