ඊයේ දින පුද්ගලයින් 458 දෙනෙකු අත්අඩංගුවට

ඊයේ දින පුද්ගලයින් 458 දෙනෙකු අත්අඩංගුවට

දිවයින පුරා ඊයේ (22) දින සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී නීතිවිරෝධී මත්පැන් ඇතුළත්ව මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 458ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 මිලිග්‍රෑම් 728ක ප්‍රමාණයක් ද හෙරොයින් ග්‍රෑම් 166 මිලිග්‍රෑම් 822ක ප්‍රමාණයක් ද ගංජා ග්‍රෑම් 583 මිලිග්‍රෑම් 710ක් ඇතුළත්ව මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.

Share This