දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300ක් වෙළෙඳපොලට

දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300ක් වෙළෙඳපොලට

සතොස හරහා දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300 ක් වෙළෙඳපොලට නිකුත් කරන බව ලංකා සතොස ආයතනය පවසනවා.

රජයේ පාලන මිල යටතේ එම සහල් අලෙවි කෙරෙන බවයි සතොස ආයතනයේ සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේ.

Share This