බස් රථ අනතුරකින් 21 දෙනෙකුට තුවාල

හලාවත පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලම ආසන්නයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටීමෙන් අනතුරක් සිදු වී ඇති අතර එයින් රියදුරු ඇතුළු 21 දෙදෙනකු බරපතල තුවාල ලබා හලාවත මහ රෝහලකට ඇතුලත් කර ඇත.
අද (04) දහවල් 11.30 පමණක් කොළඹ සිට පේදුරු තුඩුව දක්වා ගමන් කරමින් තිබූ ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.
චන්දන ලක්මාල්