නාගරික පොදු ප්‍රවාහනයට Low Floor බස් 100ක් මිලදී ගැනීමට යයි

නාගරික පොදු ප්‍රවාහනයට Low Floor බස් 100ක් මිලදී ගැනීමට යයි

නගරාශ්‍රිත පොදු ප්‍රවාහනය සඳහා Low Floor (පතුල පහත්) බස් රථ 100ක් මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර ඇත.
නගර ආශ්‍රිතව පොදු ප්‍රවාහන ශක්තිමත් කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.
අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www. transport.gov.lk වෙබ් අඩවියෙන් සහ 0112-187213 අංකයෙන් වැඩි විස්තර ලබා ගත හැකිය.

Share This