සා.පෙළ විභාගයේදී සිසුන් 13,392 දෙනෙකුට A9ක්

සා.පෙළ විභාගයේදී සිසුන් 13,392 දෙනෙකුට A9ක්

2024/ 2025 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දී සියලුම විෂයන් සඳහා A සමර්ථ 9 ලබාගත් විභාග අපේක්ෂකයින් සංඛ්‍යාව 13,392ක් බව විභාග කොමසාරිස්වරයා පැවසීය.

2024 පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බවයි.

එය විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 73.45% ප්‍රතිශතයක් ලෙසයි.

චන්දන ලක්මාල්

Share This