ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට (07) වැනි සඳුදා පෙ.ව. 8.30 සිට ප.ව. 8.30. දක්වා පැය 12 කාලයක් ජලය අතිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ පෑලියගොඩ වත්තල ජාඇල කටුනායක සීදූව නගර සභා බල ප්‍රදේශය වලද කැලණිය වත්තල බියගම මහර දොම්පේ ජාඇල කටුනායක මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ කොටසකටය.
චන්දන ලක්මාල්