පොලිසියේ ලොකු පුටු 11ක් වෙනස් වෙයි

පොලිසියේ ලොකු පුටු 11ක් වෙනස් වෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පිරිසකට මාරුවීම් ලබාදී තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි නිලධාරින් 11 දෙනෙකුට මාරුවීම් ලබාදී ඇති බව සඳහන්.

ඒ සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව ඇති බවයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.

Share This