හෙටින් පස්සෙ වැස්ස වැඩියි

හෙටින් පස්සෙ වැස්ස වැඩියි

හෙටින් පසුව වැසි තත්ත්වය වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100 ඉක්මවා වැසි පතිත වනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව කියයි.

Share This