හිටපු ඉරාන ජනපති අහමදිනෙජාද් මරුට
ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාද්, ඊයේ (1) තෙහෙරානයට එල්ල වූ ඊශ්‍රායල-ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් මියගිය බව පැවසෙයි.
තෙහෙරානයේ පිහිටි මහමුද් අහමදිනෙජාද්ගේ නිවසට පහර දුන් බවයි පැව
සෙන්නේ. ඔහුගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් දෙදෙනකු ද එම ප්‍රහාරයෙන් මියගොස් ඇතැයි වාර්තාවේ.
