හරිනි විපක්ෂයට අභියෝගයක්

හදිසි නීතිය දිගු කිරීමේ විවාදය  අමතමින්ර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය රටේ හදිසි නීතිය ක්‍රියාත්මක වූ මාස තුනක කාලයේදී මර්දනයක් එල්ල වුණු සිද්ධියක් නිශ්චිතව පවසන්නැ යි  විපක්ෂයට කියන බව  පාර්ලිමේන්තුවේදී කීවාය. විපක්ෂය එල්ල කරන එකම චෝදනාව වන්නේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් මර්දනයක් සිදුවන බවයි. එයින් ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් එල්ල වන බව ඔවුන් කියනවා. මේ මාස තුනේදී රටේ විවිධ විරෝධතා සිද්ධ වුණා. ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාව සංවිධානය වෙමින් විවිධ මාතෘකා මත විරෝධතා දක්වන්න සම්පූර්ණ අයිතිය තිබෙනවා. විපක්ෂයත් සම්බන්ධ වෙමින් කරන එවැනි විරෝධතා අප කොතෙකුත් දුටුවා. ජනාධිපති කාර්යාලය ඉදිරිපිටත් විරෝධතා කරනවා. ඒ එකම අවස්ථාවකවත් මර්දනයක් සිදුවුණාදැයි අග්‍රාමාත්‍යවරිය ප්‍රශ්න

Share This