හරිනි නමින් ඉන්දියාවේ පර්යේෂණ ඒකකයක්

හරිනි නමින් ඉන්දියාවේ පර්යේෂණ ඒකකයක්

-විනීතා එම්. ගමගේ-
දිල්ලියේ හින්දු විද්‍යාලය එහි ආදි සිසුවියක වන ශ්‍රී ලංකා අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය නමින් පර්යේෂණ ඒකකයක් නම් කර ඇත.
ශ්‍රී ලංකා අග්‍රමාත්‍යවරිය ඉන්දීය නිල සංචාරයේ දී ඇය අධ්‍යාපනය ලැබූ හින්දු විද්‍යාලය හා දිල්ල විශ්වවිද්‍යාලයට ද යන්නට අමතක නොකළාය.
එහි දී උණුසුම් ලෙස ඇය පිළිගත් හින්දු විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන් ඇගේ ජයග්‍රහණ අගයමින් එම විද්‍යාල පරිශ්‍රයේ හරිනි අමරසූරිය සමාජ සහ ජනවාර්ගික පර්යේෂණාගාරය නමින් නව පර්යේෂණ ඒකකයක් ද විවෘත කළහ.

Share This