සුරේෂ් සලේ තුන්වැනි සැකකරු ලෙස නම් කරයි

රඳවා ප්රශ්න කරමින් සිටින හිටපු බුද්ධි ප්රධානී විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ, පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධ විමර්ශනයේ තුන්වැනි සැකකරු ලෙස නම් කරන බව, CIDය අධිකරණයට දැනුම් දෙයි….