සුරාබදු ගාස්තු ඉහළට

සුරාබදු ගාස්තු ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුරා බදු ගාස්තු ඉහළ දමමින් ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මධ්‍යසර සහ දුම් වැටි සඳහා වන සුරාබදු ගාස්තු සංශෝධනය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ . මෙම ගාස්තු සංශෝධනයත් සමඟ සිගරට්ටුවක මිල රුපියල් පහත් දහයත් අතර මිලකින් ඉහළ යන බව සඳහන්. මද්‍යසාර මිලද සියයට හයකින් පමණ ඒ අනුව ඉහළ යනු ඇති.

Share This