සියලු අරමුණු සපළවනතෙක් ඉරානයට පහර දෙනවා – ට්රම්ප් දැඩි තීරණයක
සියලු අරමුණු සපලවනතුරු ඉරානයට එරෙහිව ප්රහාර ක්රියාත්මක කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි.
එහිදී අමෙරිකානු සන්නද්ධ බලකායන්ට ජීවිත හානි සිදුවිය හැකි බවද ට්රම්ප් ජනාධිපතිවරයා අවධාරණය කරයි.
නමුත් ඉරානයේ නව නායකයින් සමග සාකච්ඡා පැවැත්වීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කර ඇත. මෙම සාකච්ඡා ඉතා කඩිනමින් පැවැත්විය යුතු බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

