සාමාන්‍ය පෙළ විභාගයට මාර්ගගතව අයදුම් කිරීමේ කාලය දීර්ඝ කරයි

සාමාන්‍ය පෙළ විභාගයට මාර්ගගතව අයදුම් කිරීමේ කාලය දීර්ඝ කරයි

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මාර්ගතව අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ පසුගිය දිනවල දිවයිනට බලපා තිබූ පඅයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව අදාළ අයදුම්පත් යොමු කිරීම දෙසැම්බර් මස 10 වැනිදා දක්වා දීර්ඝ වනු ඇති.

මීට පෙර නොවැම්බර් මස 30 වැනිදායින් එම කාලය අවසන් කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණේ.

Share This