සමාජ ආරක්ෂණ බද්ද නිසා වාහන මිල වැඩි වෙයිද? අඩුවෙයි ද?
සමාජ ආරක්ෂණ බද්ද නිසා වාහන මිල විශාල ලෙස ඉහළ යාමක් සිදු නොවනු ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි. ඊයේ (19) දින කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා විසින් මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. වාහන මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින කිසිම අයෙක් මේ සම්බන්ධව අනිසි බියක් ඇති කරගත යුතු නැති බවත්
ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
