සජබය පාර්ලිමේන්තුවෙන් එළියට බහී

බාල ගල් අඟුරු සිද්ධියට විරෝධය පාමින් අද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට විරෝධයක නිරත වුණා,
සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් අල්ලා ගනිමින්, රසක් පුවරු අල්ලා ගනිමින් නිහඩ විරෝධතාවයක නිරත වුණා.

Share This