ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

ඒ හේතුවෙන් තරගය ආරම්භවීම ප්‍රමාද වනු ඇති.

දෙරට අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු 09කින් ජය ගැනීමටයි නවසීලන්ත කණ්ඩායම ජයගත්තේ.

ඒ අනුව ඔවුන් තරග තුනකින් සමන්විත තරගාවලිය එකට බින්දුවක් ලෙස පෙරමුණේ පසුවනවා.

Share This