ශ්‍රී ලංකාවත් ඉන්දියාවට තෙල් දෙන්න කියයි
ශ්‍රී ලංකාව, ඛනිජ තෙල් නිෂ්පාදන තම රටින් ඉල්ලා ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ඒ සම්බන්ධයෙන් මේ වනවිට සමාලෝචනය කරමින් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව අමතරව බංගලාදේශය සහ මාලදිවයින යන රටවල් ද ඉන්දියාවෙන් ඛනිජ තෙල් නිෂ්පාදන ඉල්ලා ඇත.
