විපක්ෂ නායක කාර්යාලයත් ආපදා තොරතුරු ඉල්ලයි

ආපදා ප්‍රදේශවල තොරතුරු රැස් කිරීම සඳහා විපක්ෂ නායක කාර්යාලයේ තොරතුරු මධ්‍යස්ථානයේ ඊයේ (10දා) සිට ආරම්භකර තිබේ.
ඒ අනුව ආපදා ප්‍රදේශවල තොරතුරු ග්‍රාම නිලධාරි මට්ටමින් ඒකරාශි කිරීම එහි අරමුණවී තිබේ. එම තොරතුරු වට්ස්ඇප් ඔස්සේ හා දුරකථන මාර්ගයෙන් ලබා දීම පහසුකම් සලසා ඇති අතර එම අංක වන්නේ 0759570570/ 0761660570/ 0705699110
