විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන නියාමනයට පියවර

විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන නියාමානයට ලක් කිරීම සඳහා නව නීති සැකසීමට රජය පියවර ගෙන තිබේ.
දැනට මෙම කටයුතු කිසිදු නියාමනයකින් තොරව සිදු වන අතර නව රෙගුලාසි මගින් පාරිභෝගිකයන්ට උසස් හා විශ්වාසනීය සේවාවක් ලබා දීමට අපේක්ෂා කරන බව තිරසර බලශක්ති අධිකාරිය කියා සිටී.