විදුලි බිල යළිත් ඉහළට

විදුලි බිල යළිත් ඉහළට

-ශිරාන් රණසිංහ-
මෙම වසරේ අවසාන කාර්තුවට අදාළව විදුලි ගාස්තුව සියයට 6.8කින් වැඩි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා ඇත.
ඒ අනුව ගාස්තු සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීම ලබන 18 සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

Share This