වැව් අමුණු හදන්න රුපියල් බිලියන 12ක්

වැව් අමුණු හදන්න රුපියල් බිලියන 12ක්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇළ මාර්ග හා වැව් අමුණු 218ක් විනාශ වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ජල කළමනාකරණ අධ්‍යක්‍ෂ එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා පැවසුවේ ඒ සඳහා බිලියන 12කට වැඩි මුදලක් වෙන් කර ඇති බවයි.
එළඹෙන මහ කන්නයේ වගා කටයුතු සඳහා ඉන් 80%ක් පමණ පිළිසකර කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බව ද ඒ මහතා පවසයි.

Share This