වාර්ෂිකව වකුගඩු මරණ 11000ක්
වකුගඩු රෝගයෙන් වාර්ෂිකව මෙරට පුද්ගල මරණ දසදහසක් – එකොලොස්ද
හසත් අතර සිදුවන ව වූ ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවැසීය.
සමස්ත ජනගහනයෙන් සියයට 10 – 15ක් අතර පිරිසක් වකුගඩු රෝගයට ගොදුරු වෙමින් සිටන බවත් හදුනාගත් රෝගීන්ගෙන් සියයට 70 ක් පමණ කෘෂිකර්මාන්තය ජීවනෝපාය කර ගත් අය වන බවත් වැඩිදුරටත් පැවසීය.
