වසර 9කට පසු මෝදි ඊශ්‍රායලයට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය පළමු ඊශ්‍රායල සංචාරයෙන් වසර නවයකට පසු, පෙබරවාරි 25 වන දින ඊශ්‍රායලයේ දෙදින සංචාරයක් ආරම්භ කිරීමට නියමිතය.

ඔහුගේ 2017 සංචාරය ඉන්දීය අගමැතිවරයෙකු ඊශ්‍රායලයට කළ පළමු සංචාරය විය.

Share This