වසරකට මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 5,500ක් හමුවෙයි

වසරකට මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 5,500ක් හමුවෙයි

-ප්‍රේමකුමාර සිංහආරච්චි-
වසරක මෙරටින් පියයුරු පිළිකා රෝගීන් පන්දහස් පන්සියයක් හඳුනා ගන්නා බව ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය කියයි.
මේ අනුව දිනකට පියයුරුපිළිකා රෝගීන් පහළොස් දෙනකු හඳුනා ගන්නා බවත් දිනකට රෝගීන් තිදෙනෙක් මිය යන බවද එම ආයතනය පවසයි.

Share This