ලසිත් මාලිංග තැබූ සංවේදී ෆේස්බුක් සටහන…

ලසිත් මාලිංග තැබූ මුහුණු පොතේ සටහන..

”කාලය අවසන්වේගෙන එනව. දැන් එයාලට තනියම යන්න පුලුවන් ඔයාල හැමෝම එයාලත් එක්ක ඉන්න 🫡
යනුවෙන් ලංකාවේ හිටපු වේගපන්දු යවන්නකු වන ලසිත් මාලිංග තම මුහුණු පොතේ සංවේදී සටහනක් තබා තිබුණි. 

Share This