රුසියාවෙන් මෙරටට පිරිපහදු කළ ඉන්ධන – රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය

With S&D support, EP pushes to end Russian oil imports by 2026 and gas by  2027, accelerating energy independence | Socialists and Democrats

පිරිපහදු කළ ඉන්ධන ලබාදීම සඳහා රුසියාව එකඟතාව පළ කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි.

දිවයිනට පැමිණ සිටින රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ඊට එකඟතාව පළ කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව පිරිපහදු කරන ලද ප්‍රෙටල් සහ ඩීසල් රුසියාවෙන් මෙරටට පැමිණීමට නියමිතය.

Share This