රාජ්‍ය සේවකණය ලක්ෂ 30 සීමාවෙන් 50 දක්වා ඉහළ නැංවෙයි..

2026 අයවැය යෝජනාවලට අනුව රාජ්ය නිලධාරීන් සඳහා ලබාදෙන දේපළ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නැංවීමට අදාළ  චක්‍රලේඛය රාජ්ය පරිපා

ලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

මෙම තීරණයත් සමඟ මෙතෙක් රුපියල් ලක්ෂ 30ක්ව පැවති උපරිම දේපළ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා රුපියල් ලක්ෂ 20කින් ඉහළ යනු ඇත.
සහනදායී පොලී අනුපාත යටතේ රාජ්ය සේවකන්ට මෙම  ණය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.
Share This