රන්බීර් – ආලියා යුවළ දියණියත් එක්ක පාපන්දු පිටියට – Photos

රන්බීර් – ආලියා දෙන්නා දියණිය රාහා එක්ක පාපන්දු පිටියට බැහැලා.
ඒ, සති අන්තයේ පාපන්දු තරගයක් නරඹන්න.
සති අන්තයේ මුම්බායි හි පැවති, ඉන්දීය සුපර් ලීග් තරඟාවලියේ තරගයක් නරඹන්න තමයි මේ තරු පවුල ඇවිත් තිබුණෙ.
පාපන්දු කෙසේවෙතත්, කාගෙත් අවදානය දිනාගෙන තිබුණෙ නම් හුරුබුහුටි රාහා….