රත්තරන් අද ගණන් උස්සයි

අද කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 ක රන් පවුමක මිල රුපියල් 366,300 ක් දක්වා ඉහළ ගොස් තිබුණා.
එමෙන්ම, කැරට් 24 ක රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 396,000 ක් ලෙසයි. ඒ අනුව මෙරට රත්රන් මිල අද (21) යළි රුපියල් 4,000කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

Share This