රට ලස්සන වෙන්නේ අපි හැමෝම විනයක් ඇතුව හැසිරුනොත් තමයි…

මේ හෝමාගම ඩිපෝඒකේ “ඇඹිලිපිටිය – මාකුඹුර” අධිවේගයේ  ධාවනය සදහා යොදවා ඇති සුඛෝපභෝගී බස් රථයේ දෛනික ගමන් වාරය අවසානයේ රියදුරු මහතා බස් රථය පිරිසිදු කරන අවස්ථාවේදී බස් රථයේ හැටි. මේ දේවල් මේ පුරුදු අපි අනිවාර්යයෙන්ම නවත්වන්න ඔ්න.  තම තමන්ගේ කුණු පොදු ස්ථාන වල මේ විදිහට නොදා නිසි පරිදි අදාල ස්ථාන වල බැහැර කරන්න. ලස්සනට ඉන්න ආසනම්, ඉන්න තැන පිරිසිදුව තියාගන්න පුරුදු වෙන්න. රටක් හැටියට දියුණු වෙන්න අපි හැමෝගෙම ස්වයං විනයක් තියෙන්න ඔ්නේ.

Share This