රට භාරගන්න එජාපය සූදානම් වජිර කියයි

රට භාරගන්න එජාපය සූදානම් වජිර කියයි

-ප්‍රේමකුමාර සිංහආරච්චි-
රට භාර ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් යැයි එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පැවැසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ දේට වඩා යමක් ජාතික ජන බලවේගයට කිරීමට නොහැකි වී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.
ඉකුත් ජනාධිපතිවරයා යටතේ නව නීති රීති ගෙනැවිත් පාර්ලිමේන්තුවේ සම්මත කළ බවත්, ඒ නීති රීති උල්ලංඝනය කරමින් වත්මන් පාලකයන් කටයුතු කරන බවත් වජිර අබේවර්ධන මහතා කියා සිටියේය.

Share This