මැදපෙරදිග කලාපයේ හටගත් ගැටුම්කාරී තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොලේ රත්තරන් මිල තවදුරටත් ඉහළ යමින් පවතී.
මේ වන විට රන් අවුන්සයක වෙළඳපොල මිල දැක්වෙන්නේ ඇමෙරිකානු ඩොලර් 5,351. 31 ක් ලෙසය.
එම ඉහළ යෑම 2 .33% ක් ලෙස සදහන් වෙයි. මැදපෙරදිග ගැටුම් හේතුවෙන් තෙල් මිල ද ඉහළ යෑමට පටන් ගෙන ඇති අතර, තෙල් මිල ද නිසැකවම ඉහළ යනු ඇති බවත් පැවැසෙයි.
