යුද්ධෙ අස්සේ ඉරානය සෙලවෙයි

ඉරානයේ ගෙරාෂ් ප්‍රදේශයේ රික්ටර් මාපක 4.3ක් භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ මෙම භූ කම්පනය කිලෝමීටර 10ක් ගැඹුරින් සිදුව ඇති බවය.

Share This